එස් එල් ටී බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව සකසා ඇත්තේ ඔබගේ දුරකතන මාර්ගය ඇසුරින් හැකි උපරිම කාර්යසාධනයක් ඔබ වෙත ලබා දීමේ අරමුණිනි. කෙසේවෙතත්, ලබා දිය හැකි උපරිම අන්තර්ජාල ගවේෂණ වේගය සාධක කිහිපයක් මත රඳා පවතී. ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය වන්නේ ඔබට අදාළ දුරකතන හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඔබේ නිවසට ඇති දුරයි. පොදුවේ ගත් කල, ඔබේ වාසස්ථානය දුරකතන හුවමාරු මධ්‍යස්ථානය වෙත සමීප වන තරමට ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය වැඩි වෙයි.
පහත සඳහන් තාක්ෂණික හේතූන් මත ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය තරමක් වෙනස් විය හැක.
ප්‍රචාරණය කරන ලද bandwidth එක වටහා ගැනීමේදී පහත සඳහන් පරාමිතික ඔබට වැදගත් වනු ඇත.